AL Chemistry පරමාණුක අරය paramanuka araya Lesson 06











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=CJlBjrI2hm0

#atomicradii #chemistry #periodictable #science #education #learning #trends #size #atoms #students • AMILAGuru Periodic table periodic trends Master Class • Lesson 06 : • Atomic Radii: The Ultimate Guide to Understanding Size and Trends • අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව • AMILAGuru - Chemistry youtube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. • මේ වීඩියෝවෙන් අපි පරමාණුක අරය ගැන ඉගෙන ගන්නවා. පරමාණුක අරය පරමාණුවක ප්‍රමාණය පිළිබඳ මිනුමක්. හැබැයි අපිට හරියට ම පරමාණුක අරය නිර්ණය කරන්න බැහැ. ඒ හින්දා අපි පරමාණුවක අරය, පරමාණුව පවතින ස්වරූපය අනුව නිර්ණය කරනවා. • AMILAGuru - Chemistry youtube channel එකෙන් අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව සිද්ධාන්ත ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේමයි 1980 සිට මේ දක්වා රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණ බලා ගන්නත් පුළුවන්. ඒ නිසා AMILAGuru - Chemistry youtube channel එක subscribe කරන එක ඉතා ම වැදගත් දෙයක්. • සම්පූර්ණ පාඩම නිවසේ සිට ම ඉගෙනීම සඳහා https://amila.guru/class-lessons/peri... • ආවර්තික ගුණ විචලන පාඩමේ පැවරුම් ලබා ගැනීමට https://amila.guru/class-assignments/... • AMILAGuru රසායන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නන්ගේ සංසදය • Telegram Group : https://t.me/+v2nwZcv8rEA0N2Y1 • Facebook Group :   / amilagurudiscussionforum   • 2019 සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන්නේ 2017 දී හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුකූලවයි. මූලාකෘති ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට අදාළ සම්පූර්ණ උපදෙස් සඳහා මෙම ලිපිය කියවන්න. https://amila.guru/blog/answers-to-ch... • මේ පාඩම සම්බන්ධයෙන් හෝ රසායන විද්‍යා විෂය කරුණක් සම්බන්ධයෙන් හෝ ගැටළුවක් පවතියි නම් එය අදාළ විඩියෝවට comment කරන්න. • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) රසායන විද්‍යාව ප්‍රශ්නවලට නිවැරදි ව පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය Answers to past paper questions : https://amila.guru • Youtube:    / amilaguru   • Facebook:   / amila.expert   • Twitter :   / amila_guru   • Website: https://amila.guru • Blog: https://amila.guru/blog • Q A : https://ask.amila.guru • © 2017-Present AmilaGuru • The cover image is designed resources from https://www.freepik.com/free-vector/o... Freepik

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org